Monday, January 25, 2010

මගෙ දේශය අවදි කරනු මැන පියානණේ...

පසු නොබසින වීරිය පිරිපුන් බව… දෙසට දෑත විදහා...
සදා දියුණු වන සිතිවිලි උදෙසා… කම්කටයුතු උදෙසා...
ඉදිරිය වෙත ඔබ මා සිත යොදවා ඇත්තේ කොතැනකදෝ...
එහෙවු නිදහසේ ස්වර්ග රාජයට මගෙ දේශය අවදි කරනු මැන පියානණේ...

No comments:

Post a Comment